
''බලයට පත් වූ සිය ප්‍රතිවාදීන් විසින් කොමියුනිස්ට්වාදී යැයි හෙළා දකිනු නොලැබූ විපක්ෂයක් ඇත්තේ කොහේද තමන්ට වඩා ප්‍රගාමී විපක්ෂවලට විරුද්ධ මෙන්ම තමන්ගේ ප්‍රතිගාමී පස ම්තුරන්ට විරුද්ධවද කොමියුනිස්ට්වාදය නමැති හංවඩු ගසන ලද දෝෂාරෝපණය දමා නොගැසූ විපක්ෂයක් ඇත්තේ කොහිද?
කොමියුනිස්ට්වාදීන් ස්වකීය පක්ෂයෙහිම ප්‍රකාශනයක් මගින් මුළු මහත් ලෝකය ඉදිරියෙහි විවෘත ලෙස ස්වකීය අදහස් ද ස්වකීය අරමුණුද ස්වකීය ප්‍රවණතාවයන්ද ප්‍රකාශ කළ යුතු කොමියුනිස්ට් අවතාරය පිළිබඳ ළමා කතන්දරවලට පිළිතුරු සැපයිය යුතු කාලය පැමිණ ඇත."
කාල්මාක්ස්
පෙඩ්රික් එංගල්ස්
කොමියුනිස්ට් ප්‍රකාශනය.
No comments:
Post a Comment