මානව වර්ගයාගේ බුද්ධියට හා හදවතට බලපෑම් කිරීමේ සමත් විශිෂ්ට හැකියාවක් කලාව සතුව ඇත්තේය. මා අවංකවම අදහන පරිදි යමෙකු තමා කලාකරුවෙක් ලෙසින් හදුන්වා ගැනීම සඳහා පුර්ණ හිමිකමක් ඇත්තේ ඔහු මෙම ශක්තිය මිනිසුන්ගේ හදවත්තුල අලංකාර ලෝකයක් නිර්මාණය කිරීම උදෙසා යොදා ගන්නේ නම් පමණි.
මගේ කෘති මානව වර්ගයාගේ සිත්සතන් වඩාත් නිර්මල කිරීමට වඩා යහපත් වීම සඳහා මග පෙන්වීමට ඉවහල් වන්නේ නම් මම ඒ පිළිබඳව උදක්ම සතුටු වෙමි. එසේම මගේ කෘති මගින් තම සගයන් වෙත ආදරය දැක්වීම මානව වර්ගයාගේ අභිවෘද්ධිය පරමාදර්ශ උදෙසා සටන් වැදීමට මිනිසා පොළඹනු ලබන්නේ නම් මම ඒ පිළිබඳව අවංකවම සතුටුවෙමි.
''1965 දි සාහිත්යන සඳහා වු නොබෙල් ත්යාසගයෙන් පිදුම්ලත් ශ්රේගෂ්ඨ සෝවියට් ගත් කතුවර මිහායිල් පෝලහොව් නොබෙල් ත්යාොගය පිළිගනිමින් කළ කතාවෙනි.''
Monday, May 17, 2010
තුන්වැනි මාවත
ධනපති සමාජයට ආවේණික වු පංති අරගලය බරපතල ලෙස උග්ර්වන කිසියම් විටෙක ධනපති පංති ආඥාදායකත්වය නැතහොත් නිර්ධන පංති ආඥාදායකත්වය හැර වෙනත් විකල්පයක් එම සමාජයෙන් මතු විය නොහැක. සාමාජවාදීන්ට වටහා ගත නොහැකි වන ප්රලධාන කරුණ එයයි. න්යාඥයික කරුණු සම්බන්ධයෙන් ඔවුන්ගේ අධූරදර්ශී කමද ඔවුන් දේශපාලන වශයෙන් නිර්ධන පංතියට ද්රෝනහිවීමද ප්රබධාන වශයෙන් සංයුක්ත වන්නේ එයිනි. කිසියම් තුන්වෙනි මගක් ගැන දකින සිහින ප්රාතිගාමී වන්නේ ය. ඒවා සුළු ධනපති අඳෝනා වෙති. ධනපති ප්රජාතන්තවාදයේ ශතවර්ෂාධික සංවර්ධනයෙන් සහ සියළුම රටවල කම්කරු පංති ව්යා පාරයෙන් විශේෂයෙන් පසුගිය පස්වසරේ අත්දැකීම් වලින් මේ බව ඔප්පු වන්නේ ය.
- ලෙනින්
තෝරාගත් කෘති
වෙළුම 09
126 පිටුව
- ලෙනින්
තෝරාගත් කෘති
වෙළුම 09
126 පිටුව
තීරණයේ වැදගත්කම
යම් පක්ෂයක හෝ කණ්ඩායමක සටන් පඨවල උපක්රවමවල හෝ පොදුවේ ප්රාවණතාවේ ඉරණම හා වැදගත්කම තීරණය වන්නේ බලාපොරොත්තු වලින් අපේක්ෂා වලින් හෝ වචනවලින් නොව ඒවායින් ස්වාධීනව පවත්නා වාස්තවික තත්වයෙනි.
- ලෙනින්
එකතු කල කෘති
1963, 19 ඛණ්ඩය (262) පිටුව
- ලෙනින්
එකතු කල කෘති
1963, 19 ඛණ්ඩය (262) පිටුව
වෙසක් තොරණ
Thursday, May 13, 2010
?
පාන් මිළ ඉහළ යන විට
කේක් කාපල්ලා යයි කියන...
ගෑස් මිළ නගින විට...
දරලිපට බැහැපල්ලා යයි කියන
බස් ගාස්තු වැඩි වන විට
පයින් ගමන් වැඩි කර පල්ලා යයි කියන
ආහාර මිළ නගින කොට
නොකා ඉඳපල්ලා යයි කියන
කුස ගින්නෙන් දැවෙන විට
රට ගැන හිතා පල්ලා යයි කියන
ලෙඩ රෝග හැදෙන විට
තුන්මසක් කල් දමනු යයි කියන
මැරුණු පසු...පෙට්ටියටත් බදු ගසන...?
කේක් කාපල්ලා යයි කියන...
ගෑස් මිළ නගින විට...
දරලිපට බැහැපල්ලා යයි කියන
බස් ගාස්තු වැඩි වන විට
පයින් ගමන් වැඩි කර පල්ලා යයි කියන
ආහාර මිළ නගින කොට
නොකා ඉඳපල්ලා යයි කියන
කුස ගින්නෙන් දැවෙන විට
රට ගැන හිතා පල්ලා යයි කියන
ලෙඩ රෝග හැදෙන විට
තුන්මසක් කල් දමනු යයි කියන
මැරුණු පසු...පෙට්ටියටත් බදු ගසන...?
සාමය.............. වෙනුවට................. වෛරය...............නිධන්කර තැබීමට ..............එරෙහිව...............
යුද්ධය අවසන් වී වසරක් ගෙවුනු තැන ආණ්ඩුව විජයග්ර.හණයේ පෙළපාලිය යමින් සිටී. සහෝදරත්වයේ ස්මාරක වෙනුවට රණවිරු ස්මාරක යාපනයේ නගරයක් නගරයක් පාසා ඉදිකර විවෘත කරයි. තලාපෙලා සුන්නද්ධූලි කරදැමු සතුරන්ට අයත් (ආණ්ඩුවට අනුව) සොහොන් කොත් ස්මාරක යකඩ ඇත්තු ලවා සුනුවිසුනු කර දමයි. ඉතිරි වු දෙමළ හදවත්වල කුමක් උපත ලබනු අත්ද?
යුධ විජයග්රකහණයේ ආතල් එක සිංහල සමාජයට සූප්පු කරන්නට දෙමින් දේශප්රේරමී තත් ටියුන්කරන්නටත් ඉන් ලබන සොමිය හරහා ආණ්ඩුවට එල්ලවන ජනතා විවේචන වලක්වා ගැනීමටත් ආණ්ඩුව කටයුතු කරයි. මානුෂීය මෙහෙයුමේදී පෝලිම්වල තෙරපෙමින් පැමිණි ලක්ෂ සංඛ්යා්ත දෙමළ වැසියන් විශාල පිරිසක් තවමත් අවතැන් කඳවුරු තුල සිටිති. තවත් පිරිසක් නැවත පදිංචි කිරීමේ තහඩු යට ගාල් කිරීමේ ක්රි්යාදාමය හරහා යළිත් අවතැන්කර සිටිති. සැකකරුවන් තවමත් සිරකුටිවල ගාල්කර සිටිති. මේ ව්යිසනයට ගොදුරු නොවී ඉතිරි වු යමෙක් සිටී නම් ඔහු හෝ ඇය වේදනාව පැසවන හදවතින් යුතුව මේ සියල්ල දකිමින් සිටී. සත්තකින්ම ඔවුන් අපේක්ෂා කරන්නේ කුමක්ද. ඔවුන් පරාජිතයන්ය. සිංහල සමාජය විජයග්ර්හණය කර ඇත. ආණ්ඩුව කල යුත්තේ මේ දෙපිරිසම එකම මාවතකට ගැනීමයි. කල යුත්තේ සහෝදරත්වයේ ස්මාරක ගොඩනැගීමයි. සහෝදරත්වයේ පෙළපාලි යාමයි. අහෝ සිදු වන්නේ අප තවත් දුරස් කිරීම සඳහා වන ඉන්ධන ආණ්ඩුව විසින් සැපයීමයි. යුද්ධය හමාර කල බිමක සාමය නිධන් කරනු වෙනුවට වෛරය පිරවීමට හිඩැසක් නිර්මාණය කරයි.
පොදු අපේක්ෂාව මෙයද? නිර්මාණය වීමට ඉඩදෙන අනාගතය කාටනම් සුභ වනු ඇත්ද? මහපාරේ ගිනිමොළවා ලේ ගලන කිරිබත පිසින්න රතිඤ්ඤා දල්වා මැරුණු හතුරාගේ සිරුරට යළිත් වෙඩි තබන්න. කොටින්ම කිවහොත් කොටි හමට යළිත් තඩිබාන්න.. ඔබ ආණ්ඩුවට අනුව නියම දේශප්රේලමියෙකි - ඔබ යාපනයට යන්නේ නම් සහෝදරත්වය රැගෙන යන්න. නැවත එන විට නියත ලෙසම ඔවුන්ගේ සහෝදරත්වය ඔබට තිළිණ කරනු ඇත. නමුදු ඔබ ආණ්ඩුවට අනුව දේශප්රේ මියෙක් නොවනු ඇත. ඇතැම්විට ඔබට දේශද්රෝුහි ලේබලය අලවනු ඇත. එහෙත්.. ඔබට ධෛර්යයක් තිබිය යුතුය. ''කරුණාකර මා දේශප්රේබමියෙකු නොකර මා මිනිසකු කරන්න'' මම මිනිසෙක් වෙමි.. යයි කියන්න....

Saturday, May 8, 2010
Monday, May 3, 2010
මාධ්‍ය නිදහස
ලෝකයේ ඕනෑම රටක ලොකුම මුද්‍රණ යන්ත්‍රය
ලොකුම පත්තර ගොඩ ධනපතීන් අතේ තිබෙන
තාක්කල් මාධ්‍ය නිදහස කියන්නේ රැවටිල්ලක් පමණයි
- කාල් මාර්ක්ස්
ලොකුම පත්තර ගොඩ ධනපතීන් අතේ තිබෙන
තාක්කල් මාධ්‍ය නිදහස කියන්නේ රැවටිල්ලක් පමණයි
- කාල් මාර්ක්ස්
රණවිරු පදක්කම
විදුලි පුවත ලදිමි
එළිමහනේ හිඳ
මෙහෙකරුවන් සමග දොඩමලුව
හිස පීරනාවිට
රජයේ සාතිශය කණගාටුව
ඒ සමග පලවිය
ක්රිගයාන්විතයේදී
මියගිය මහිමි වෙනුවෙන්
දින දෙකක් නොදන්නෙමි
ඉක්බිති අවදිවූයෙමි
දුක්වන අසල්වැසි හඞකින්
යලි පියවි සිහිය ලදිමි
පළමුවන වැන්දඹු ඇඳුම්
පළමුවන වැන්දඹු අහර
මතකයෙන් හැර දමන විට
උකුල් ඇට එතැන
ඉල ඇට මෙතැන
ගිජු ලිහිනියන්ට ඉතිරිය
සිපගනු ලැබුවෙමි
පුතුගෙ හිස අතගානු දුටුවෙමි
පුතු හිස හිසින ගෑවින
ලද දින වීර පදක්කම
පලවිය පුවත් පත් වල
තුරුණු වියෙහිම
විරුවකුව මියගියේය . . . .
නැවත මිතුරෝ රැස් කෑහ
සුබ පැතුමට එවර
සතියක් පුරා ම පුතුද
පැළඳ ඒ පදක්කම
වීදිය පුරාම දිවැ
රස කැවිලි පුද ලද
දැන් මේ පදක්කම
පෙට්ටගම තුල
ඉන් කුමක් කරම් ද?
දෙඅත් නැත ඊට
දෙතොල් නැත
ලිඟුවක්ද නොමැතිය
සැබැවින්ම එය
තවත් එක් පිත්තල කැබැල්ලකි
Taufio Rafat නැමති පකිස්තාන් කවියාගේ The Medal නම් කවියේ පරිවර්තනයකි.

සුභාෂිතයෙන් හමු වූ ප්‍රායෝගික මිනිසා
දිගුන් සුදු කරන සඳ අමරසින් යුත
සසන් නොහරිනෙව් කප්හිමි තමා ගත
අනුන් සැපට සුදනෝ නෙක තැත් කරන
තමන් වැඩ පිණිස මඳකුත් නොවෙහෙ සෙත
සියලු දිශාවන් ආලෝකමත් කරන චන්ද්රහයා සිය ගතෙහි වූ සස ලපය අත්හැරගන්නට කල්පනා නොකරයි. එසේම යහපත් මිනිසුන් අනුන්හට වැඩ පිණිස වෙහෙසෙති. තමන්ගේ අභිවෘද්ධිය ගැන නොසිතති. මෙලොව වෙසෙන වඩාත් ප්රාණයෝගිකම මිනිසා ඔහුමය.
උපුටා ගැන්ම
සුභාෂිතය
අලගියවන්න මුකවෙටි කිවිඳු

වසන්තය ඒ නම් කුණාටුව හමා යා යුතුමය
"ඔව් තද ගීත කාලය පැමිණේවි. තද ගීත කුණාටු හමාවී. හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවී එහෙත් වසන්තය එනවා සත්තයි."
උපුටා ගැනීම
චින්ගීස් අයිත්මාතව්
ගුරු ගීතය
උපුටා ගැනීම
චින්ගීස් අයිත්මාතව්
ගුරු ගීතය
සිතුවිලි සුළඟ
වැසි බිඳු ඇද වැටී කුර ගැටෙන හඬ දිදී
මිදුලේ රළ බිුඳෙයි පෙණ බුබුළු බිඳි බිඳී
සුළගෙන් ගසා ගෙන එන මිහිරි බව රැඳී
සිතුවිලි වලට මුළු හදවතම ඉඩ මදී
වැස්සෙන් උපුටා ගන්නා ලදි
එච්. එම්. කුඩලිගම
මිදුලේ රළ බිුඳෙයි පෙණ බුබුළු බිඳි බිඳී
සුළගෙන් ගසා ගෙන එන මිහිරි බව රැඳී
සිතුවිලි වලට මුළු හදවතම ඉඩ මදී
වැස්සෙන් උපුටා ගන්නා ලදි
එච්. එම්. කුඩලිගම
කුණාටුවකින් හැර මේ ඉරණම වෙනස් කළ හැකිද
"බැංකොක් නගරයේ වීදියෙහි ජීවත්වන දරුවා යලිත් පාසල් යා යුතුය. කල්කටාවේ පැල්පත්වල ජීවත්වන අම්මා සිය දරු ප්රපසූතියේදී ජීවිතය බේරා ගත යුතුය. මාලි රටේ ගමක ජීවත්වන පියාට අදින් පසු කෙසේ ජීවත් වන්නේද යන්න දැකීමට ඉඩ තිබිය යුතුය.
1998 ඔක්තෝබර් 06
ලෝක බැංකු සභාපති ජේම්ස් ඩී. වුල්ෆ්සන් වොෂිංටනයේදී ලෝක බැංකුවේ පාලක මණ්ඩලය අමතා කල කථාවේ අවසන් කොටසිනි . . .
1998 ඔක්තෝබර් 06
ලෝක බැංකු සභාපති ජේම්ස් ඩී. වුල්ෆ්සන් වොෂිංටනයේදී ලෝක බැංකුවේ පාලක මණ්ඩලය අමතා කල කථාවේ අවසන් කොටසිනි . . .
ඇරයුම් කවිය
සුළඟ . . . සුළි සුළඟ . . . ඊළඟට
කුණාටුව . . . .
සමකයට
උතුරින්ද . . . දකුණින්ද . . . .
සිව් දිසාවෙන් වුවද
හමා එන
මේ සුළඟ . . .
මල් සුවඳ රැගෙන එන
බොල් රොඩුද ඉවත් කර
බරක් ඇති අස්වැන්න
මතුකරන
මේ සුළඟ . . .
මහා සාගර සමඟ
එරල් - රතු මුහුදින් ද
ආසියා අප්රි්කා යුරෝපා
කඳු මහද්වීපයන් . . .
කොදෙව් දූපත් අතර
සැරිසරා
ගිනි නිවන . . .
අවුලුවන
මේ සුළඟ
ඇල් පවන් රැළි ගෙනෙන
තාපයද කැටිව එන
සකළ විධ වෙනස්කම්
නොසළකා හමා එන
මේ සුළඟ . . .
පෙරලමින් මහ පවුරු
දෙබෑකර කළු වලා
චන්ඩ ලෙස නැගුණු කළ
ඔබ කියන . . .
කුණාටුව . . .
සියවසින් සියවස
පැරණි සුන්බුන් වලට
අලුත් අදහස් උනන යට කරන
හිස් ගසන . . .
පාපයට එරෙහිවම
චණ්ඩ ලෙස යලි යලිදු
පොර බදන . . .
කුණාටුව . . .
එනු . . . එනු . . . තවත් තුරුලට
උරුමය . . . දිනන්නට . . . මිහිමත
කුණාටුව . . . .
සමකයට
උතුරින්ද . . . දකුණින්ද . . . .
සිව් දිසාවෙන් වුවද
හමා එන
මේ සුළඟ . . .
මල් සුවඳ රැගෙන එන
බොල් රොඩුද ඉවත් කර
බරක් ඇති අස්වැන්න
මතුකරන
මේ සුළඟ . . .
මහා සාගර සමඟ
එරල් - රතු මුහුදින් ද
ආසියා අප්රි්කා යුරෝපා
කඳු මහද්වීපයන් . . .
කොදෙව් දූපත් අතර
සැරිසරා
ගිනි නිවන . . .
අවුලුවන
මේ සුළඟ
ඇල් පවන් රැළි ගෙනෙන
තාපයද කැටිව එන
සකළ විධ වෙනස්කම්
නොසළකා හමා එන
මේ සුළඟ . . .
පෙරලමින් මහ පවුරු
දෙබෑකර කළු වලා
චන්ඩ ලෙස නැගුණු කළ
ඔබ කියන . . .
කුණාටුව . . .
සියවසින් සියවස
පැරණි සුන්බුන් වලට
අලුත් අදහස් උනන යට කරන
හිස් ගසන . . .
පාපයට එරෙහිවම
චණ්ඩ ලෙස යලි යලිදු
පොර බදන . . .
කුණාටුව . . .
එනු . . . එනු . . . තවත් තුරුලට
උරුමය . . . දිනන්නට . . . මිහිමත
එකම වස්තුව . . . . පරම කැපකිරීම . . .
මිනිසකු සතු පරම වස්තුව ඔහුගේ ජීවිතයයි
එය ඔහුට ලැබෙන්නේ එක්වරක් පමණි. එමනිසා අතීතය පිළිබඳව සිත්තැවුල් ගෙන නොදෙන සේ ජීවත්වීමට ඔහු සමත් විය යුතුය. නීච හා අධම අතීතයක් නිසා ලජ්ජා වීමට සිදු නොවනසේ ජීවත් විය යුතුය. ඔහු මිය යන මොහොතේදී මම මගේ ජීවිතය ලෝකයේ ශ්රේීෂ්ඨතම ව්යාතපාරයට එනම් මිනිස් සංහතියේ විමුක්තිය සඳහා වන අරගලයට කැපකළෙමියි ආඩම්බරයෙන් පැවසිය හැකි විය යුතුය.
"නිකලොයි ඔස්ත්රෝවව්ස්කි"
"වානේ පන්නරය ලැබූ හැටි කෘතියෙනි"

අතර මැදි කාලය
පුරාණය මිය යමින් පවතී
අළුත් බවට උපත ලද නොහැකිය
මේ අතරමැදි කාලයේ
විවිධ වූ දූෂිත ලක්ෂණ බොහෝසේ නැගී එයි.
"සිරගෙයි සටහන්"
- අන්තෝනියෝ ග්රාම්ස්ච්
අළුත් බවට උපත ලද නොහැකිය
මේ අතරමැදි කාලයේ
විවිධ වූ දූෂිත ලක්ෂණ බොහෝසේ නැගී එයි.
"සිරගෙයි සටහන්"
- අන්තෝනියෝ ග්රාම්ස්ච්
Subscribe to:
Posts (Atom)